Saturday, May 30, 2015

සෙළුව !

වසා  සිටි  "රහස්"
දොරපියන්
හැරෙයි  මද මදින්
හමයි සියුම්  දුර්ගන්දයක්
දැනෙන නොදැනෙන සේ
මදින මද එය  උග්‍ර වේවි ...
උග්‍ර වුනදෙන් .... !
අපහසු වේවි එය දරා  ගන්නට
නමුත්.. නමුත් ..(    කාලකන්නි ) සියුම් ප්‍රීතියක්
බලාහිඳී ...
දැක    ගැන්මට ඔවුන්ගේ සෙළුව මදින මද ...
ඔවුන්ටම නොදැනී ...
යස අපුරු සෙළුව
වසා සිටි මෙතෙක්
නා  නා ප්‍රකාර සැරසිල්ලෙන්
මෙය නාටකයක් නොවේ
වේදිකාවේ
සැබෑවයි එලි  දකින්නේ ...

No comments:

Post a Comment