tag:blogger.com,1999:blog-6057357657345385939.post2519554790892195411..comments2023-06-01T20:07:56.707+05:30Comments on ZIGzagThoughtS: ඔයාගේ කරදරේ ...ZIGzaghttp://www.blogger.com/profile/03457264983610425417noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6057357657345385939.post-57266190220908794652011-05-16T15:05:17.958+05:302011-05-16T15:05:17.958+05:30කාලයක්ම ඔය සාරි පැටලුවා ඔව් අප්පා ඕක මහ කරදරයක් කී...කාලයක්ම ඔය සාරි පැටලුවා ඔව් අප්පා ඕක මහ කරදරයක් කීයක් මැච් කරන්නද සාරියට .යාර හයක් පටලගෙන යන්නත් එපැයි

මං දැන් කරන රස්සාවට උඩින්ම කැමති වුනේ ඔය සාරි ඇඳිල්ල නැති නිසා .දාහෙන් සම්පතයි ටී ශර්ට් එකකුයි ඩෙනිම් එකකුයි දාගෙන වැඩට යන එකTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-75525005610106220722011-01-02T07:29:53.349+05:302011-01-02T07:29:53.349+05:30@ZIGzag
වෙනස් කරන්න තියෙන්නේ එකම විදියයි නේ.
ගවුමක...@ZIGzag
වෙනස් කරන්න තියෙන්නේ එකම විදියයි නේ.
ගවුමක් හරි, කුර්තාවක් හරි, ජීන්ස් හරි ඇඳගෙන යන්න වැඩට. ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා.
කිසි දෙයක් වෙන්නේ නෑ. ඔන්නං නාකි ටීචර් ලා ටික කුණු කුණු ගායි.
මේවා ගෑනුන්ම, ගෑනුන්ට විරුද්දව හදාගෙන තියෙන දේවල්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-78033207605908359002010-12-30T18:43:26.079+05:302010-12-30T18:43:26.079+05:30පත් වීමේ ලිපියේ නම් ඇඳුම ගැන මොකුත් කියල නෑ
ඔය පො...පත් වීමේ ලිපියේ නම් ඇඳුම ගැන මොකුත් කියල නෑ

ඔය පොස්ට් එක මම කියෙව්වා ලඟදි .. කමෙන්ට් එකකුත් දැම්ම..ZIGzaghttps://www.blogger.com/profile/03457264983610425417noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-82599090165775407702010-12-30T18:06:20.502+05:302010-12-30T18:06:20.502+05:30මේ සාරි වැඩේ මට තාමත් තියෙන ලොකු ප්රශ්ණයක්. ඇත්තට...මේ සාරි වැඩේ මට තාමත් තියෙන ලොකු ප්රශ්ණයක්. ඇත්තටම ඔයා ගේ පත්වීමේ ලියුමේ තියෙනවාද සාරියක් ඇඳන් වැඩට එන්න කියලා.

පිරිමි ගුරුවරයෙකු ගේ පත්වීම් ලිපියේ මොකක්ද තියෙන්නේ.

මේක මානව හිමිකම් සහ සමානාත්මතාවය ගැණ ප්රශ්ණයක් නේද? මේකත් බලන්න.

http://kathandara.blogspot.com/2009/07/blog-post_21.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-37965071844842307632010-12-30T18:02:29.409+05:302010-12-30T18:02:29.409+05:30ZIGzag
Please remove word verfication. Not many w...ZIGzag

Please remove word verfication. Not many will comment with that on.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-59196583818780086712010-12-30T18:01:20.958+05:302010-12-30T18:01:20.958+05:30@My Life & Our Lives --- මගේ සහ අපේ ජීවිතයන් s...@My Life & Our Lives --- මගේ සහ අපේ ජීවිතයන් said

ඇයි මොකද වෙන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6057357657345385939.post-53263306207261505182010-12-09T00:51:43.900+05:302010-12-09T00:51:43.900+05:30යසට තියේවි කලිසන් කොටයයි ටී ශිර්ට් කෑල්ලයි ඇදගෙන ඉ...යසට තියේවි කලිසන් කොටයයි ටී ශිර්ට් කෑල්ලයි ඇදගෙන ඉස්කෝලේ ගියොත්My Life & Our Lives --- මගේ සහ අපේ ජීවිතයන්https://www.blogger.com/profile/18269958386355555563noreply@blogger.com