Thursday, November 20, 2014

සැනසුම

ඔවුන් ගේ (අ )ව්‍යාජ සිනාව 
(අ) ව්‍යාජ වදන්
ගෙන එන
අධි ආරක්‍ෂිත සැනසුමට
මම දැන්
පෙම් බඳිමි.