ඔවුන් ගේ (අ )ව්‍යාජ සිනාව
(අ) ව්‍යාජ වදන්
ගෙන එන
අධි ආරක්ෂිත සැනසුමට
මම දැන්
පෙම් බඳිමි.
Thursday, November 20, 2014
Tuesday, April 29, 2014
recover නොවූ කවිය ...
විභාගය අ ත ළඟ තියාගෙන
නිදිමරා ලියු කවිය ඔබ ..
ලයිට් ගිය සැනින් එක් වරම
screen එක සමඟ නොපෙනී ගිය කවිය ඔබ ...
ලයිට් එනකන් සිතාසිටියේ
recover වේ යයි කවිය ඔබ..
ලයිට් ආවත් MS WORD වලට වත්
recover කර ගැනීමට බැරිවූ කවිය ඔබ ..
නිදිමරා ලියු කවිය ඔබ ..
ලයිට් ගිය සැනින් එක් වරම
screen එක සමඟ නොපෙනී ගිය කවිය ඔබ ...
ලයිට් එනකන් සිතාසිටියේ
recover වේ යයි කවිය ඔබ..
ලයිට් ආවත් MS WORD වලට වත්
recover කර ගැනීමට බැරිවූ කවිය ඔබ ..
Fake !
One day I woke up
In the middle of a long dream
As I woke up
It was thick dark ..
and its also the
light
at the same time .
I blindly touched here and there
To grab the real
Through the dark ( or through the light ? )
Thinking which is real
The dark or the light ?
I heard so many voices
so nice so so kind so
friendly so real….
I screamed asking
them
WHAT IS THE REAL ?
The dark or the light ?
They laughed at me
I felt awkward
And then came a nasty smell.
The smell of the almost dead
insides of the noises..
Then the dark (the light) spoke to me
The Real is dead now
but Fake is the real
and ..I whispered to my heart..
Nothing called real !
Fake is the real !
Subscribe to:
Posts (Atom)