Tuesday, April 29, 2014

recover නොවූ කවිය ...

විභාගය අ ත ළඟ තියාගෙන
 නිදිමරා ලියු කවිය ඔබ ..

ලයිට් ගිය සැනින් එක් වරම
screen  එක සමඟ නොපෙනී ගිය කවිය ඔබ ...

ලයිට් එනකන් සිතාසිටියේ
recover  වේ යයි කවිය ඔබ..

ලයිට්  ආවත්  MS WORD වලට වත්
recover  කර ගැනීමට බැරිවූ කවිය ඔබ ..

No comments:

Post a Comment